• දූවිලි ඕවිලි - Duwili Owili

දූවිලි ඕවිලි - Duwili Owili

  • Price: Rs.405.00 Rs.450.00

හිස්බව කියන්නෙත් පිරිච්ච බවටමයි... පිරිලා කියන්නෙත් හිස් බවටමයි... මට මල්මා හමුවුණේ පුදුමාකාර ඝෝෂාකාරී පරිසරයක දී.. නමුත් ඒ ඔක්කොම ඝෝෂාවල් ඇතුළේ තියෙන්නේ පුදුම නිශ්ශබ්දතාවයක් කියලා මට හිතෙන්න ගත්තා.. ඒ ඒ ඇස් වලට මගේ ඇස් හමුවුණු වෙලාවෙ... මම මෙතෙක් ලියූ පොත් වල චරිත එක චරිතයකට කොටු වුණා. ඊළඟට ඒ චරිත වෙන වෙනම දාහක් චරිත වලට බෙදිලා ගියා. ඒ එක චරිතයකවත් මා නුදුටු අත්‍යාලංකාරයක් ඒ දෑස් වල..! 

Yamuna Malini Perera - යමුනා මාලිනි පෙරේරා

Write a review

Please login or register to review