• දෙගොඩවාරම - Degodawarama

දෙගොඩවාරම - Degodawarama

  • Price: Rs.360.00 Rs.400.00

ගැහැනියකට  තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගේ දෘෂටිකෝණයෙන්, තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත්විය නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.

Gamini Kandepola - ගාමිණී කන්දේපොළ

Write a review

Please login or register to review