• පර්වානා - Parvana

පර්වානා - Parvana

  • Price: Rs.600.00 Rs.750.00

මං  කෙල්ලෙක්... 

කාබුල්වලදි  මං  කොල්ලෙක් වගේ වෙස් මාරු කරගත්තෙ. එතකොට මට කුළී වැඩ කරන්න පුළුවන් නිසා...

අනික මායි තාත්තයි අපේ පවුලෙ කට්ටිය හොයාගෙන මේ ගමන එද්දි මං කොල්ලෙක් වගේ හිටිය එක වාසියට හිටින බව මං දැනන් හිටිය...


Deborah Ellis විසින් රචිත Parvana's Journey කෘතියේ සිංහල පරිවර්තනය

Write a review

Please login or register to review