• රජ ගෙදර - Raja Gedara

රජ ගෙදර - Raja Gedara

  • Price: Rs.400.00 Rs.500.00

දශක පහකට පමණ පෙර  මෙරට ගම්බද බොහෝ  දෙනෙකුට තිබුණේ  යන්තම් ලිවීමට හා  කියවීමට හැකියාව පමණි. ස්ත්‍රී පක්ෂයට සාමාන්‍ය අධ්‍යාපනයක් හෝ ලැබුණේ කලාතුරකිනි. ඒ අනුව බොහෝ දෙනා කන අත්සන හෙවත් ඇඟිලි අත්සන තැබීමට හුරු වූහ.එම තත්වයද ගම්මුලාදෑනිවරුන්ට සිය අත්තනෝමතික පාලනය ගෙනයාමට රුකුලක් විය. අසරණ ගැමියාගේ සාක්ෂරතාවය දුර්වල වීම නිසාම ගම්මුලාදෑනිවරුන්ට ඒ අහිංසකයන්ගේ ඉඩම් පවා පූජා කිරීමට සිදුවිය. කුරුඳු කර්මානතයේ යෙදුනු පවුලක් වටා ගෙතුනු මෙම නවකතාවෙන් ඉහත නිළ පෙරළිය විවරණය වෙයි.

Write a review

Please login or register to review