• මරු වැල - Maru Wela

මරු වැල - Maru Wela

  • Price: Rs.495.00 Rs.550.00

මේ කතා කරන්නේ මට්ටක්කුලියේ කැරන් මාවතෙන්, ඉතා බරපතල හදිස්සියක්, ඔබ ඊයේ ගලවාගෙන ආ තරුණිය, ග්‍රේටාගේ බෙල්ල මිරිකලා, මරණාසන්න තත්වයක කැරන් මාවතේ, බෝ ගහ ඉදිරියේ ගෝපාලගේ පාළු ඉස්ටෝරුවේ ඉන්නවා. වහාම ඇවිත් ඇගේ ජීවිතය බේරා ගන්න.

Write a review

Please login or register to review