• දේශපාලනයේ පවුල හා කුලය - Deshapalanaye Pawula ha Kulaya

දේශපාලනයේ පවුල හා කුලය - Deshapalanaye Pawula ha Kulaya

  • Price: Rs.280.00 Rs.350.00

කුලය  දේශපාලනය  කෙරෙහි  බලපා  තිබෙන්නේ  බැලූ  බැල්මට  පෙනෙන  ලෙස  නොව නොපෙනෙන ලෙසය. දකුණේ සිංහල තරුණ නැගිටීම් කෙරෙහි සේම උතුරේ දෙමළ තරුණ නැගිටීම් කෙරෙහි ද කුලය වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. එහෙත් එම නැගිටීම්වලට නායකත්වය දුන් ජේවීපීය හෝ එල්ටීටීඊය කුල ක්‍රමය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන විසමතා ගැන ප්‍රසිද්ධියේ කිසිවක් කතා කළේ නැත. කුලයට අදාළව දක්නට ඇති මෙම ලක්ෂණය ශ්‍රී ලංකා දේශපාලනයේ ඇති දේශපාලන ප්‍රහේළිකාවක් ලෙස ද සැලකිය හැකිය.

Write a review

Please login or register to review