• සූවිසි මහ ගුණය - Suvisi Maha Gunaya

සූවිසි මහ ගුණය - Suvisi Maha Gunaya

  • Price: Rs.500.00

තෙරුවන් ගුණ සූවිස්ස  සම්බන්ධයෙන් දත යුතු  කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්‍රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත.

Write a review

Please login or register to review