• අයාලේ යන ජනමාධ්‍ය - Ayale Yana Janamadhya

අයාලේ යන ජනමාධ්‍ය - Ayale Yana Janamadhya

  • Price: Rs.280.00 Rs.350.00

රටේ මාධ්‍යවල ඉතිහාසය  ආශ්‍රයෙන් මාධ්‍යවල  පසුගාමීත්වය කෙරෙහි  බලපා තිබෙන හේතු මේ  කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන්ගෙත්, දැන්වීම්කරුවන්ගෙත් හෝ වෙනත් ආකාරවලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියාකරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ' යි කිව හැකිය.

තිබෙන අයහපත් හා අවලස්සන තත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.

Write a review

Please login or register to review