මයාඩා - Mayada
- Price: Rs.912.00 Rs.1,140.00
- Author: Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- Book Code: VGCSA0164
- ISBN: 9789556523560
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Jean Sasson විසින් රචිත Daughter of Iraq Mayada කෘතියේ සිංහල පරිවර්තනය.
සදාම් හුසේන්ගේ වධකාගාරයෙන් බේරී ආ කාන්තාව......
පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ්‍යය පරිහානියට පත් විය. අධිරාජ්‍ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැගී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිකරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වූ හ. සුන්නි මුස්ලිම්වරුන් ගේ ආශ්‍රය බ්‍රිතාන්‍යයන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වූ ෂිට් මුස්ලිම්වරුන් සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උපක්‍රම යෙදිණි.
සිද්ධාංගනා - Siddhangana
Rs.464.00
මං ආදරෙයි - Man Adarei
Rs.584.00
හිරු කිරණ - Hiru Kirana
Rs.280.00
කතරෙහි වරඟන - Katharehi Warangana
Rs.272.00
තරුසුණු වැස්ස - Tharusunu Wessa
Rs.384.00
සහෝදරියෝ - Sahodariyo
Rs.675.00
නිරාශා - Nirasha
Rs.480.00
අසම්මතය - Asammathaya
Rs.600.00