මිනිස් දිවියේ අරුත සොයා - Minis Diviye Arutha Soya
- Price: Rs.784.00 Rs.980.00
- Author: Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- Book Code: VGCSD0147
- ISBN: 9789556521167
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
Viktor Frankl විසින් රචිත Man's Search for Meaning කෘතියේ සිංහල පරිවර්තනය.
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්චිවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.
පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකි ය.
යටිසිත - Yatisitha
Rs.1,040.00
යටිසිත 2 - Yatisitha 2
Rs.1,200.00
නායකයෙක් වන්න - Nayakayek Wanna
Rs.256.00
හරි පුදුම ඉස්කෝලෙ - Hari Puduma Iskole
Rs.704.00
විශිෂ්ටත්වයට මඟ - Vishishtathwayata Maga
Rs.480.00
මේ අපේ දූලාට - Me Ape Dulata
Rs.880.00
මේ අපේ පුතාලාට - Me Ape Puthalata
Rs.1,040.00