පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය - Panapitin Dawalu Thahanam Premaya
- Price: Rs.384.00 Rs.480.00
- Author: L. S. S. Pathirathna - එල් එස් එස් පතිරත්න
- Book Code: 6526968
- ISBN: 9789556526968
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
Souad විසින් රචිත Burned Alive කෘතියේ සිංහල පරිවර්තනය.
තහනම් ආලය නිසා පණපිටින් ගිනිතැබීමට ලක්ව දිවි ගලවාගත් පලස්තීන බටහිර ඉවුරේ තරුණියකගේ සත්‍ය කතාව.
මෙහි කියවෙන්නේ බටහිර ඉවුරේ පමණක් නොව ඒ කලාපයේ තවත් බොහෝ රටවල ඉපදීමට තරම් අවාසනාවන්ත වූ ගැහැනුන්ගේ ශෝචනීය ජීවිත පිළිබඳ සැඟවුන සත්‍යයයි. වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ වසරකට මේ රටවල මෙවැනි සිදුවීම් දහස් ගණනක් සිදු වුවද ලෝකයාට දැනගැනීමට ලැබෙන්නේ ඉන් කිහිපයක් පමණක් වීමය. ඇදහිය නොහැකි කෲරත්වයක් පිළිබඳ කියවෙන මෙහි පසුබිමේ සටහන්ව ඇත්තේ ජීවත්වීම සඳහා ගැහැනියකගේ වූ අධිෂ්ඨානය පිළිබඳ කතාන්දරයයි.
රන් මල - Ran Mala
Rs.256.00
නිමක් නැති ගමනක් - Nimak Nethi Gamanak
Rs.464.00
වීදුරු මාලිගාව - Veeduru Maligawa
Rs.512.00
සොඳුරු දඬුවම - Sonduru Danduwama
Rs.464.00
වහලිය - Wahaliya
Rs.880.00
එන්න මා සොඳුරිය - Enna Ma Sonduriya
Rs.504.00
කෙළිමඬලේ දියණිය - Kelimandale Diyaniya
Rs.576.00
ම්ලේච්ඡ අහිංසකයෝ - Mlechcha Ahinsakayo
Rs.336.00
සැඟවුණු ආදරය - Sangawunu Adaraya
Rs.544.00
ඇගේ කතාව - Age Kathawa
Rs.584.00