නිමක් නැති ගමනක් - Nimak Nethi Gamanak
- Price: Rs.464.00 Rs.580.00
- Author: L. S. S. Pathirathna - එල් එස් එස් පතිරත්න
- Book Code: 9789556912753
- ISBN: 9789556912753
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
ස්ලැවෝමීර් රැවික්ස් පෝලන්ත අශ්වාරෝහක බලඇණියේ තරුණ නිලධාරියෙකි. 1939 නොවැම්බර් මස අත්අඩංගුවට පත්වන ඔහුට රුසියානුවන් දඬුවම ලෙස නියම කරන්නේ උතුරු සයිබීරියාවේ "ගුලෑග්" පුනරුත්ථාපන ශ්‍රම කඳවුරක 25 වසරකි.
දරුණු ශීත සෘතුවේ දිගු ගමනකින් පසු සයිබීරියාවේ ශ්‍රම කඳවුර වෙත ළඟා වෙන ඔහු එහි ජීවත්වීම යනු නිශ්චිත මරණය බව වටහාගෙන තවත් කණ්ඩායමක් සමග පැනගන්නේ අතරමගදී සිදුවිය හැකි මරණය භාරගැනීමට සූදානම්වය.
මෙය සැලකෙන්නේ වික්‍රමාන්විත ක්‍රියා, අතිශය දුෂ්කර තත්වයන් යටතේ නොනැසී ජීවත්වීම හා පලායාම සම්බන්ධ ලොව පළවූ අසමසම සත්‍ය කතාන්දරයක් ලෙසය.
"ද වේ බැක්" නමින් චිත්‍රපටියට නගා ඇති මෙය මිනිසාගේ නොනැසෙන ආත්ම ශක්තිය පිළිබඳ වික්‍රමාන්විත කතාන්දරයයි.
රන් මල - Ran Mala
Rs.256.00
වීදුරු මාලිගාව - Veeduru Maligawa
Rs.512.00
සොඳුරු දඬුවම - Sonduru Danduwama
Rs.464.00
වහලිය - Wahaliya
Rs.880.00
එන්න මා සොඳුරිය - Enna Ma Sonduriya
Rs.504.00
කෙළිමඬලේ දියණිය - Kelimandale Diyaniya
Rs.576.00
ම්ලේච්ඡ අහිංසකයෝ - Mlechcha Ahinsakayo
Rs.336.00
සැඟවුණු ආදරය - Sangawunu Adaraya
Rs.544.00
ඇගේ කතාව - Age Kathawa
Rs.584.00