දෛවය දායාද කළ ආදරය - Daiwaya Dayada Kala Adaraya
- Price: Rs.704.00 Rs.880.00
- Author: L. S. S. Pathirathna - එල් එස් එස් පතිරත්න
- Book Code: 9789556912333
- ISBN: 9789556912333
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
ආර්යා ඔරිස්සා ෆේන්ට හදිසියේම එංගලන්තය හැර යාමට සිදුව තිබිණි. ඇගේ එකම අවශ්‍යතාවය වූයේ සිය පරිභවසහගත කුඩම්මාගෙන් නිදහස්වීමය. ඇය ඉන්දියාව බලා යා යුතුයයි තීරණය කරන ඇගේ සොහොයුරා මුහුදු ගමනට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන්නේ රහසිගතවය. ආරූඪ අනන්‍යතාවයකින් යාත්‍රා කරන ඇගේ බලාපොරොත්තුව වූයේ සිය මාමා වූ කර්නල් හෙන්රි හොබාර්ට් වෙත යාමය.
නැවේදී ඇයට හමුවන්නේ ඉතා කඩවසම් නමුත් අප්‍රසන්න හමුදා මේජර්වරයකුවූ මයිරොන් මෙරිඩිත්ය. ඇය වටහා ගත්තේ ඔහු තම සත්‍ය අනන්‍යතාවය පිළිබඳව විපරමෙන් පසුවන බවය. තමා කවුරුන්ද යන බව අනාවරණය වූයේ නම් ආපසු එංගලන්තය බලා යාමට සිදුවන්නේය යන සැකය නිසා ඈ බියට පත්ව සිටියාය.
මුහුදු ගමනේදී අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දෙන ඇය ඉන්දියාව වෙත ළඟාවන විට එහි පැවතියේ අවුල් සහගත තත්වයකි. ඇගේ මාමාගේ කඳවුර ගෝත්‍රික කණ්ඩායම් විසින් වටකරගෙන තිබූ අතර ඇය පත්ව සිටියේ බරපතල අනාරක්ෂිත තත්වයකටය. අවසානයේ ඇය අවබෝධකර ගත්තේ කිසිදා නොපැතූ පරිදි තම ඉරණම මේජර් මෙරිඩිත් අත රැඳී පවතින බවය.
රන් මල - Ran Mala
Rs.256.00
නිමක් නැති ගමනක් - Nimak Nethi Gamanak
Rs.464.00
වීදුරු මාලිගාව - Veeduru Maligawa
Rs.512.00
සොඳුරු දඬුවම - Sonduru Danduwama
Rs.464.00
වහලිය - Wahaliya
Rs.880.00
එන්න මා සොඳුරිය - Enna Ma Sonduriya
Rs.504.00
කෙළිමඬලේ දියණිය - Kelimandale Diyaniya
Rs.576.00
ම්ලේච්ඡ අහිංසකයෝ - Mlechcha Ahinsakayo
Rs.336.00
සැඟවුණු ආදරය - Sangawunu Adaraya
Rs.544.00
ඇගේ කතාව - Age Kathawa
Rs.584.00
පැරීසියේ තනිවී - Parisiye Thaniwee
Rs.576.00
දෙහදක සටන - Dehadaka Satana
Rs.1,040.00
රජතුමාට හාද්දක් - Rajathumata Haddak
Rs.960.00
යක්ෂයාගේ හාදුව - Yakshayage Haduwa
Rs.1,024.00