ඇමෙරිකා - America
- Price: Rs.380.00 Rs.475.00
- Author: Shamel Jayakody - ෂමෙල් ජයකොඩි
- Book Code: 9789556776980
- ISBN: 9789556776980
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
ග්‍රීන්කාඩ් අතැතිව අමෙරිකාවට අතුළු වූ ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඹා යන අතරම, ඒ මායාකාරී පැවැත්ම තුළට ප්රයෝගකාරී, රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි.
නිදහස් අනුරාගය විඳින අතරම, සංස්කෘතික වියමනක සිරගත වන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය විඳින ස්මරණයක් ද වෙයි.
සෙංකොට්ටං - Senkottan
Rs.810.00
මාණික්කාවත - Manikkawatha
Rs.810.00
ලේන කුලේ මවු - Lena Kule Mawu
Rs.340.00
රජ ගෙදර - Raja Gedara
Rs.400.00
පියැසි කවුළුව - Piyasi Kawuluwa
Rs.320.00
ප්‍රංශ පෙම්වතා - Pransha Pemwatha
Rs.675.00
පියාපත් ලත් දෝණිය - Piyapath Lath Doniya
Rs.441.00
නිරුවත් හදවත් - Niruwath Hadawath
Rs.405.00
වීනස්ගේ උපත - Venusge Upatha
Rs.405.00
රෝසමාලී - Rosamalee
Rs.540.00
කුමර කොබෙයි - Kumara Kobei
Rs.612.00
කොස්මොපොලිටන් ජීවිත - Cosmopolitan Jeewitha
Rs.1,035.00