• විජිතපුර සිට නන්දිකඩාල් තෙක්

විජිතපුර සිට නන්දිකඩාල් තෙක්

  • Price: Rs.441.00 Rs.490.00

සංග්‍රාම ආරම්භ වන්නේ මිනිසුන්ගේ මනස් තුළින්ය යන පැරණි වෛදික  සඳහන යුනෙස්කෝ සංවිධානය විසින් ද පිළිගෙන ජනප්‍රිය මතවාදයක් බවට පත් කර ඇත. මිනිස් මනස අතීතයේ සිටම විවිධ ආකාරයෙන් වර්ධනය වී ඇතත් ලෝක ඉතිහාසය සංග්‍රාමයෙන් ගෙන් පිරී ඇත. එහි ලා ජන සමූහයන් තුළ හා රටවල විවිධ මතවාද සහ සංකල්ප බලපා ඇත. ශ්‍රී ලංකාව මෙම ප්‍රවාහයෙන් බැහැර වූ දේශයක් නොවේ. එහි සංග්‍රාම වෘත්තාන්තය අන්තර්ගත මෙම කෘතිය පරිශීලනයෙන් සංග්‍රාම ගැන පමණක් නොව ඉතිහාසයේ විවිධ පැතිකඩ පිළිබඳවද අවබෝධයක් ලැබීමට පිළිවන. 

Indrakeerthi Siriweera - ඉන්ද්‍රකීර්ති සිරිවීර, Vijithapura Sita Nandikadal Thek

Write a review

Please login or register to review