• දුටු නුදුටු කතරගම දෙවිඳු - Dutu Nudutu Katharagama Devindu

දුටු නුදුටු කතරගම දෙවිඳු - Dutu Nudutu Katharagama Devindu

  • Price: Rs.405.00 Rs.450.00

'දැන  ගියොත්  කතරගම  නොදැන  ගියොත්  අතරමග'  මේ  පුරාණෝක්තිය  නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් ඇදහීමේ මාර්ගය පෙන්වා දෙන්නකි. 

දැන යනු : දැනුම - වැටහීම අවබෝධයයි.

නොදැන යනු : මුලාව - නොවැටහීම හා විනාශයයි

තිස්තුන් කෝටියක් දෙවි - දේවතාවුන් අදහන අප රට තවමත්, නිවැරදි ලෙස කතරගම දෙවිඳුන්ගේ වගතුග හඳුනාගැනීමට පිවිස නැති සෙයකි. දැන යන පිරිසට වඩා නොදැන කතරගම යන්නෝ, බහුල වෙති.

Write a review

Please login or register to review