• අමරණීය රාජධානිය - Amaraneeya Rajadhaniya

අමරණීය රාජධානිය - Amaraneeya Rajadhaniya

  • Price: Rs.280.00 Rs.350.00

නයිල් ගඟ අසබඩ බිහි වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ලෙස නයිල් නිම්න ශිෂ්ටාචාරය හෙවත් ඊජිප්තු ශිෂ්ටාචාරය හැඳින්විය හැකිය. වසර 3000කට පෙර බිහි වූ ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ පවත්නා සුවිසල් පිරමිඩ හා දේවස්ථාන එරට ගෘහ නිර්මාණ ශිල්පයේ මහිමය ලොවට කියා පෑවේ නූතන තාක්ෂණය ද අභිබවා යාමෙනි. එසේම එහි පවත්නා චිත්‍ර, මූර්ති නිර්මාණය, අක්ෂර භාවිතය, දින දර්ශනය, වෛද්‍ය විද්‍යාව ආදී දෑ තුළින් දියුණු මානව ශිෂ්ටචාරයක ලකුණු පෙන්නුම් කරන අතර, පුරාවිද්‍යාඥයන්ගේ හා ලෝවැසියන්ගේ අවධානය එක ලෙස දිනා ගැනීමට සමත් වී ඇත. එබැවින් මෙම ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනය කිරීම වර්තමාන ලෝකයේ වැදගත් තැනක් ගනියි. 

Write a review

Please login or register to review