• වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් - Wana Sathunta Wedakam Kala Dahathun Wasarak

වන සතුන්ට වෙදකම් කළ දහ තුන් වසරක් - Wana Sathunta Wedakam Kala Dahathun Wasarak

  • Price: Rs.578.00 Rs.680.00

                 

වනජීවී පශු  වෛද්‍ය ප්‍රමුදිත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය නිලධාරියෙකු ලෙස දශක එකහමාරකට ආසන්න කාලයක්, දිවයින පුරා වනජීවී සෞඛ්‍ය කළමනාකරණ කටයුතුවල යෙදීමෙන් ලත් අත්දැකීම්, දැනුම මෙන්ම ගොඩනගා ගත් යහපත් ආකල්පයන් ද ඇතුළත් මෙම පොත, නිසැකවම එම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට මෙන්ම, සියලුම වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ද, මහඟු මග පෙන්වීමක් වනු ඇත. එමෙන්ම සියලු වනජීවී ලෝලීන්ට හා පාසල් දරුවන්ටද මෙය මහත් ප්‍රයෝජනවත් කෘතියක් වනු නිසැක ය. 

Write a review

Please login or register to review