• ඉන්දියානු වනදිවිය - Indiyanu Wana Diviya

ඉන්දියානු වනදිවිය - Indiyanu Wana Diviya

  • Price: Rs.450.00 Rs.500.00

ඉන්දියාවේ ශේෂව  පවතින  වන  සත්ව  සම්පත මුළුමණින්ම වඳවී  යාමෙන් වැළැක්වීම සඳහා අවධානය යොමු කරවීම මෙම පොතේ පරමාර්ථය වන බව කතුවරයාගේ අදහසයි. කතුවර ඊ. පී. ජී මහතා උපතින් ඉන්දියානුවකු නොවූවද, වන සත්ත්ව ඡායරූපකරණයේ රුසියකු සහ පක්ෂීන් සහ වෙනත් සතුන් පිළිබඳව ගවේෂණය ගැඹුරින් සිදුකළ කීපදෙනාගෙන් එක් අයෙකි. 

අමුතු පැහැයක් ගත් වානර විශේෂයක් පිළිබඳව ලැබුනු තොරතුරු මත ගවේෂණ චාරිකාවක් සංවිධානය කළ ඔහුට ඇසෑමය සහ භූතානය වෙන් කරන දේශසීමාව අසල පිහිටි සංකෝෂ් ගං ඉවුර අසලදී මෙම වඳුරන් හමු වී තිබේ. රන්වන් ලොම් සහිත මෙම වඳුරු විශේෂය පිළිබඳව මීට කලින් ලොවට හෙළි වී නොතිබුණ අතර, ජී මහතාට ගරු කිරීමක් වශයෙන් මෙම නව වානර විශේෂය "ප්‍රෙස්බයිට්ස් ජීයි" යනුවෙන් නම් කැරිණි.

The Wild Life of India කෘතිය සිංහලට නඟන ලද්දේ, ජිම් කෝබට්, කෙනන් ඇන්ඩර්සන් වැනි ලේඛකයන්ගේ අගනා කෘති රැසක් සිංහල පාඨකයා වෙත දායාද කළ ආනන්ද එස්. ලෙවන්ගම සූරීන් විසිනි.

Write a review

Please login or register to review