තරු පොකුර - Tharu Pokura
- Price: Rs.675.00 Rs.750.00
- Author: Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න
- Book Code: 9789556860986
- ISBN: 9789556860986
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
කඳුළු පිරීගිය දෑසින් යුතුව මනහර දෑත් විදහාගෙන පියවර දෙක තුනක් ඉදිරියට තැබුවේය. සිහිනයක පාවී යන්නියක සේ සඳුනිගේ පියවර ද ඉදිරියට තැබිණි.
මනහර සැනෙකින් සඳුනි තරයේ වැළඳ ගත්තේය. ඕ මනහරගේ ළැම මත මුහුණ ඔබාගෙන ඉකි බිඳින්නට වූවාය. මනහරගේ දෙකොපොල ඔස්සේ සෙනෙහසේ කඳුළැලි ගලා බසින්නට වන.
තුඩුවෙහාමිනේත් උපුලීත් මේ ආසන්නයේ හිටගෙන ගල් ගැසුණාක් මෙන් බලා උන්හ.
මනහර සඳුනිගේ හිස මෘදු ලෙස පිරිමදිමින් ඇගේ නළල ද දෙකපොල ද සිප ගත්තේය. ඉක්බිති තම ග්රහණයෙන් සඳුනි මුදා හැරියේය.
දෝතින්ම මුහුණ වසා ගත් සඳුනි වහා ආ පිට හැරී ගෙතුළට වැදුණාය.
අදරවන්තයින් බවට මුහුකුරා යමින් සිටි මනහර හා සඳුනිගෙ ඉරණම ඉතා විස්මයජනක ලෙස කණපිට පෙරැළෙන අයුරු නිරාවරණය කරන 'තරු පොකුර' පාඨකයාගේ කුහුල හා රසවින්දනය ඉතා සංයමයෙන් යුතුව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යයි.
ටිකිරි හාමු - Tikiri Hamu
Rs.540.00
අක්වැල්ල - Akwella
Rs.585.00
අගමෙහෙසිය - Agamehesiya
Rs.288.00
සුධාරි - Sudhari
Rs.900.00
කඩුපුල් මල් - Kadupul Mal
Rs.630.00
නිකිණි වැස්ස - Nikini Wessa
Rs.288.00
නිසලා සහ විශාඛා - Nisala Saha Vishakha
Rs.378.00
සුන්දර සහ දේවින්ද - Sundara Saha Devinda
Rs.315.00
රන්සරණි - Ransarani
Rs.495.00
බකිනි මල - Bakini Mala
Rs.270.00
අම්මයි දුවයි - Ammai Duwai
Rs.315.00