සිද්ධාංගනා - Siddhangana
- Price: Rs.464.00 Rs.580.00
- Author: Chithra I Perera - චිත්රා අයි පෙරේරා
- Book Code: 6524116
- ISBN: 9789556524116
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Not in Print
Rani Manicka - The Rice Mother කෘතියේ සිංහල පරිවර්තනය.
"අම්මා සිය ජීවිතයේ ප්රීතිමත් කාලයේ කතා මා සමගින් පැවසුවේ කුඩා මා උකුළෙහි රඳවා ගනිමිනි. මාගේ මව ධනවත් බලවත් පරම්පරාවකට හිමිකම් කියන තැනැත්තියකි.ඇයගේ මිත්තනිය ඉංග්රීසි ජාතික රදළ කාන්තාවකි. ඇය වික්ටෝරියා මහ රැජිනගේ අතට අත දී මල් කළඹක් පිළිගන්වා ඇත. මගේ මව අඩක් බිහිරි තැනැත්තියක් උවද ඇයගේ පියා නළලට දෙතොල තබමින් මහන්සිය නොබලමින් ඇය හා කතා කළ හෙයින් ඇය වචන ශබ්ද කිරීමට උගත්තාය. සොලොස් වියට පත් ඈ වළා දෙවගනන් මෙන් රූමත් වූවාය. කොළඹ ඇති ඔවුන්ගේ සුවිශාල මන්දිරයට දිවයිනේ නොයෙක් පළාත්වල ප්රභූ පවුල් වෙතින් විවාහ යෝජනා ගලා ආවේය. එහෙත් ඇයගේ සුන්දර දෙනෙත යොමුවී තිබුණේ පහත් පන්තියේ සල්ලාලයකු වෙත ය. ඒ ඇය ගේ පියාගේ නිවසේ සේවය කළ මෙහෙකරුවකුගේ පුතෙකි....."
මයාඩා - Mayada
Rs.912.00
මං ආදරෙයි - Man Adarei
Rs.584.00
හිරු කිරණ - Hiru Kirana
Rs.280.00
කතරෙහි වරඟන - Katharehi Warangana
Rs.272.00
තරුසුණු වැස්ස - Tharusunu Wessa
Rs.384.00
සහෝදරියෝ - Sahodariyo
Rs.675.00
නිරාශා - Nirasha
Rs.480.00
අසම්මතය - Asammathaya
Rs.600.00