හිරු කිරණ - Hiru Kirana
- Price: Rs.280.00 Rs.350.00
- Author: Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- Book Code: 6910872
- ISBN: 9789556910872
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
කුවේනි කුමරිය කවුළුවෙන් පිටත බැලුවා ය. රන්රසුදැලෙන් සමන්විත කවුළුතිර අග එල්ලා ඇති මිණිගෙඩි සුළඟින් ලෙළදෙන්නේ මිහිරි ස්වරයක් නංවමිනි. ඒ සත්සර නාදයයි. උද්‍යානය කෙළවරෙහි ඇති සහකාර වෘක්ෂයෙහි නලියන යම් සෙවනැල්ලක් දුටු කුමරිය තිගැස්සී එය දෙස බැලුවා ය. ඒ අඳුරු සේයාව තුරුපත් අතරින් තමා දෙස බලා මදහස නඟන්නේ යැයි කුමරියට සිතේ. එහි ඇත්තේ සෙනෙහසේ ආයාචනයකි.
සිද්ධාංගනා - Siddhangana
Rs.464.00
මයාඩා - Mayada
Rs.912.00
මං ආදරෙයි - Man Adarei
Rs.584.00
කතරෙහි වරඟන - Katharehi Warangana
Rs.272.00
තරුසුණු වැස්ස - Tharusunu Wessa
Rs.384.00
සහෝදරියෝ - Sahodariyo
Rs.675.00
නිරාශා - Nirasha
Rs.480.00
අසම්මතය - Asammathaya
Rs.600.00