සුදු වළා යට එදා වැඩි මඟ - Sudu Wala Yata Eda Wedi Maga
- Price: Rs.264.00 Rs.330.00
- Author: Chintha Subhashini Ranasinghe - චින්තා සුභාෂිණී රණසිංහ
- Book Code: 6911282
- ISBN: 9789556911282
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
Thich Nhat Hanh විසින් රචිත Old Path White Clouds කෘතියේ සිංහල පරිවර්තනය....
මෙම උතුම් යතිවරයා වෙතින් සතිය යන්න සැබෑ ලෙසින්ම උගතිමි. සතිය සමග එකපැහැර බැඳි පවතින්නකි "මෙම මොහොත". සතියෙන් සිටින ඕනෑම මොහොතක අප සිටින්නේ "දැන්" තුළය. සැබැවින්ම සතියෙන් සිටින විට කාලය නොගෙවෙයි. එහි අරුත නම් "දැන්" කාලයට අයත් නොවන බවයි. අතීතය සහ අනාගතය පමණක් කාලයට අයත් වෙයි. ඔබ කාලයට ඉඩ දෙන තාක් දුක පවතී යැයි මුනිවරුන් කියන්නේ එබැවිනි. බුදු මුවෙහි නිරන්තර සිහින් සිනාවක් රැඳී තිබෙන්නේ උන්වහන්සේ මෙම මොහොතේ හෙවත් දැන් තුළ වාසය කරන බැවිනි.
අමාවක - Amawaka
Rs.1,424.00
ඔත්තුකාරි - Oththukari
Rs.320.00
ඔබ ළඟ මා - Oba Langa Ma
Rs.1,400.00
ඔබ නැති මා - Oba Nethi Ma
Rs.704.00
මිලින හිරු - Milina Hiru
Rs.1,296.00
හිමිදිරි උදාව - Himidiri Udawa
Rs.504.00