හරි පුදුම ඉස්කෝලෙ - Hari Puduma Iskole
- Price: Rs.704.00 Rs.880.00
- Author: Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- Book Code: 9789559625490
- ISBN: 9789559625490
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: Out Of Stock
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
විශිෂ්ටත්වයට මඟ - Vishishtathwayata Maga
Rs.480.00
ආතතිය - Athathiya
Rs.704.00
මේ අපේ දූලාට - Me Ape Dulata
Rs.880.00
මේ අපේ පුතාලාට - Me Ape Puthalata
Rs.1,040.00
මා පිය ගුණ කඳ - Ma Piya Guna Kanda
Rs.384.00