සරුංගල් ලුහුබඳින්නා - Sarungal Luhubandinna
- Price: Rs.1,280.00 Rs.1,600.00
- Author: Ganga Niroshini Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- Book Code: VGCSA0207
- ISBN: 9789556523669
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Available Options
දොලොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි. තමා දක්ෂයකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහායට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා කරයි. මේ අතර තරගය පැවැත්වු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි.
මාටින් පිග් - Martyn Pig
Rs.320.00
සුවඳ තොටුපොළ - Suwanda Thotupola
Rs.640.00
සමුද්ද යාතිකාව - Samudda Yathikawa
Rs.280.00
එලිසාගේ බලු පැටියා - Elizage Balu Patiya
Rs.296.00
ලූනු සහ කඳුළු - Lunu Saha Kandulu
Rs.544.00
ඉහිරුණු දිය - Ihirunu Diya
Rs.464.00
ඈත දුර ඈත - Etha Dura Etha
Rs.630.00
ක්රිස්ටි 1 - Christy 1
Rs.768.00
ක්රිස්ටි 2 - Christy 2
Rs.1,104.00
මනරම් හිරු දහසක් - Manaram Hiru Dahasak
Rs.704.00
ඩැල්මේෂන් 101 - Dalmatian 101
Rs.464.00
බොබ්සි නිවුන්නු - Bobbsey Niwunnu
Rs.544.00