ආදරය සමුගනී - Adaraya Samuganee
- Price: Rs.450.00 Rs.500.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Book Code: 9789556561463
- ISBN: 9789556561463
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
'සයනෝරා' නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. ඇමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි.
එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුම් හා ෆුම්කෝ-සන් හඳුනා ගන්න.
මම තස්ලිමා - Mama Thaslima
Rs.425.00
ආදරය බලා ඉඳී - Adaraya Bala Indee
Rs.450.00
දූවිලි මල - Duvili Mala
Rs.382.50
තිත්ත කෝපි - Thiththa Kopi
Rs.765.00
ආවර්ජනා - Avarjana
Rs.432.00
අත්තටු මැවිලා - Aththatu Mavila
Rs.495.00
කඳුකර මාවත - Kandukara Mawatha
Rs.467.50
මාතුබී මමයි - Mathubee Mamai
Rs.360.00
තනිවූ ගැහැණිය - Thaniwu Gahaniya
Rs.450.00
උත්තම ගැහැනු - Uththama Gahanu
Rs.340.00
හිස්තැනක සිට - Histhanaka Sita
Rs.351.00
ආදරණීය වියරුව - Adaraneeya Viyaruwa
Rs.450.00