රම්පාගේ කතාව - Rampage Kathawa
- Price: Rs.1,080.00 Rs.1,200.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556970814
- ISBN: 9789556970814
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
T. Lobsang Rampa විසින් රචිත The Rampa Story කෘතියේ සිංහල පරිවර්තනය.
ටී. ලොබ්සාං රම්පා ගේ ‘තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්රමාණයකි.
හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තින් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැෙඟන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැෙඟන්නේ නොතකා හැරීම් හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පා ගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලූ දෙනා මනස් වසාගෙන නොසිටින බවය.
මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවෙකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.
රම්පා ගේ කතාව තමා විවේචනය කළ සියලූ දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.
සබීබා - Zabiba
Rs.320.00
මකුළු දැලේ යුවති - Makulu Dele Yuwathi
Rs.320.00
විෂණුගේ මරණය - Vishnuge Maranaya
Rs.380.00
රික්ෂෝකාරයා - Rickshawkaraya
Rs.400.00
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
පුරවර අන්දරය - Purawara Andaraya
Rs.855.00
විප්පයෝගය - Vippayogaya
Rs.855.00
දෛවයේ අසිපත - Daiwaye Asipatha
Rs.405.00
ලාසාවෙන් ආ වෛද්‍යවරයා - Lasawen Aa Vaidyawaraya
Rs.1,080.00
ජීවිතයේ පෙළගැස්ම - Jeewithaye Pelagasma
Rs.1,080.00
තෙවෙනි ඇස - Thewani Asa
Rs.1,080.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
දූපතක හුදෙකලාව - Dupathaka Hudekalawa
Rs.450.00