• සිත සතිය සහ ප්‍රඥාව - Sitha Sathiya Saha Pragnawa

සිත සතිය සහ ප්‍රඥාව - Sitha Sathiya Saha Pragnawa

  • Price: Rs.450.00 Rs.500.00

Ven. Acharya Maha Boowa Nanasampanno  විසින් රචිත  Straight From the Heart කෘතියේ සිංහල පරිවර්තනය. 

ඇට මිදුලු පිළිකාවකින් උග්‍ර ලෙස පීඩා විඳින තායි ජාතික කාන්තාවක වූ පොව් පංග වතනකුල් මහත්මිය භාවනා ප්‍රගුණ කිරීම සඳහා පබාන් ටාඕ ආරාමයට පැමිණේ. භාවනාව තුළින් වේදනාව ජයගන්නා ආකාරයත් මරණයට අභීතව මුහුණ දෙන ආකාරයත් පැහැදිලි කරමින් දින 102ක් තුළ පූජ්‍ය ආචාර්ය මහා බෝවා හිමියන් විසින් කිසිදු පෙර සූදානමකින් තොරව ඈ වෙනුවෙන් ධර්ම දේශනා අසූ හතරක් පවත්වා තිබේ. මේ පොතට ඇතුළත්ව ඇති ධර්ම දේශනා දහතුන ද ප්‍රවීන පරිවර්තක හා ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන් සරල බස් වහරක් යොදා ගනිමින් සිංහලයට පරිවර්තනය කොට තිබේ. 

Write a review

Please login or register to review