ලුතාවේ උමතු රජ - Luthawe Umathu Raja
- Price: Rs.378.00 Rs.420.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556860047
- ISBN: 9789556860047
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: Out Of Stock
Edgar Rice Burroughs විසින් රචිත The Mad King කෘතියේ සිංහල පරිවර්තනය.
නිර්භීත හා කඩවසම් අමෙරිකානු ජාතික තරුණයකු වූ බාර්නි කස්ටර් ලුතාවට පැමිණෙන්නේ සංචාරයක් සඳහාය. රූමත් එමා ඔහු උමතු රජ ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනීමත් සමඟ, ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි.
උමතු රජ ලියෝපෝල්ඩ් බ්ලෙන්ට්ස් මාලිගයෙන් පලා ගොසිනි. සෙබළුන්, කුමන්ත්රණකරුවන්, අපරාධකරුවන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ලියෝපෝල්ඩ් ලුහුබඳින්නේ ඔහුගේ ජීවිතයට මෙන්ම මරණයටද අගයක් තිබූ හෙයිනි.
ලියෝපෝල්ඩ් ලෙස වරදවා හඳුනාගැනෙන බාර්නි ලූතා කිරුළට එරෙහි සතුරු බලවේග පරදවන්නේ කෙසේද? රුබිනෝර්ත් රාජ වංශයට බාර්නිගේ ඇති සම්බන්ධය කුමක්ද? එමාගේ ප්‍රේමය දිනාගන්නා ඔහු ලියෝපෝල්ඩ්ගේ වෛරයෙන් ගැළවෙන්නේ කෙසේද?
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
ව්යාඝ්ර දඩයම - Wiyagra Dadayama
Rs.315.00
චන්ද්‍ර කන්‍යාව - Chandra Kanyawa
Rs.432.00
සිංහ මිනිසා - Sinha Minisa
Rs.675.00
හුදෙකලා අසරුවා - Hudekala Asaruwa
Rs.288.00