සාතන්ගේ සලකුණ - Sathange Salakuna
- Price: Rs.540.00 Rs.600.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789553727152
- ISBN: 9789553727152
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
David Seltzer විසින් රචිත The Omen කෘතියේ සිංහල පරිවර්තනය.
බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා හදිස්සියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන්, ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බව ය. ඒ බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිසෙහි සටහන්ව තිබිණි. සාතන් ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් අමගෙඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වන්නට තානාපති තෝර්න්ට හැකිවේවි ද?
1976 දී මෙන්ම 2006 දී ද හොලිවුඩයේ චිත්‍රපට දෙකකට පාදක වූ ඩේවිඩ් සෙල්ට්සර්ගේ 'ද ඕමන්' නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනයයි මේ.
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
විප්පයෝගය - Vippayogaya
Rs.855.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
ව්යාඝ්ර දඩයම - Wiyagra Dadayama
Rs.315.00
යවෙස් ලූ මිනිසා - Yawes Lu Minisa
Rs.712.00
හඬ නිහඬ - Handa Nihanda
Rs.1,395.00
නොත්‍ර දාමයේ කුදා - Nothra Damaye Kuda
Rs.1,620.00
තරුවක් පොළොවට - Tharuwak Polowata
Rs.495.00
ඩේමියන් - Damien
Rs.540.00