හඬ නිහඬ - Handa Nihanda
- Price: Rs.1,395.00 Rs.1,550.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789553727190
- ISBN: 9789553727190
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියල්ට බෙහෙවින් ආදරය කළා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද?
හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය 'ද ග්‍රෝව්' වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට හැකි වේවි ද? නිහඬ ඇලීසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන, අපගේ ම අවලස්සන ප්‍රතිබිබ්භය දෙස බැලීමක් ද?
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
විප්පයෝගය - Vippayogaya
Rs.855.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
ව්යාඝ්ර දඩයම - Wiyagra Dadayama
Rs.315.00
යවෙස් ලූ මිනිසා - Yawes Lu Minisa
Rs.712.00
සාතන්ගේ සලකුණ - Sathange Salakuna
Rs.540.00
නොත්‍ර දාමයේ කුදා - Nothra Damaye Kuda
Rs.1,620.00
තරුවක් පොළොවට - Tharuwak Polowata
Rs.495.00
ඩේමියන් - Damien
Rs.540.00
මේඩ්න්ස් - Maidens
Rs.1,800.00