යවෙස් ලූ මිනිසා - Yawes Lu Minisa
- Price: Rs.712.00 Rs.890.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 6971408
- ISBN: 9789556971408
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Alexandre Dumas විසින් රචිත The Man in the Iron Mask කෘතියේ සිංහල පරිවර්තනය.
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් වීසි කළේය. අතොස් හා රාවුල් එම බන්දේසිය අහුලා ගත්හ.
'මම ප්‍රංශයේ රජුගේ සොහොයුරා වෙමි. අද සිරකරුවෙකු වන මම හෙට උන්මත්තකයෙකු වෙමි. ප්‍රංශ වැසියනි, ඔබේ පැරණි පාලකයාගේ පුතු වන මා වෙනුවෙන් යාඥා කරන්න' එහි පිහිතලයකින් කුරුටු ගා තිබිණි.
ප්‍රංශයේ බරපතළම රහස වූ එය දැනගන්නන්ට අනිවාර්යයෙන්ම හිමි වන්නේ මරණය බව අතොස් හා රාවුල් දැන සිටියේ නැත.
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
පුරවර අන්දරය - Purawara Andaraya
Rs.855.00
දෛවයේ අසිපත - Daiwaye Asipatha
Rs.405.00
ලාසාවෙන් ආ වෛද්‍යවරයා - Lasawen Aa Vaidyawaraya
Rs.1,080.00
තෙවෙනි ඇස - Thewani Asa
Rs.1,080.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
ව්යාඝ්ර දඩයම - Wiyagra Dadayama
Rs.315.00
හඬ නිහඬ - Handa Nihanda
Rs.1,395.00
සාතන්ගේ සලකුණ - Sathange Salakuna
Rs.540.00
දූපතක හුදෙකලාව - Dupathaka Hudekalawa
Rs.450.00