ව්‍යාඝ්‍ර දඩයම - Wiyagra Dadayama
- Price: Rs.315.00 Rs.350.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556861815
- ISBN: 9789556861815
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: Out Of Stock
Edgar Rice Burroughs විසින් රචිත The Eternal Lover කෘතියේ සිංහල පරිවර්තනය.
ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබාගත් එඩ්ගර් රයිස් බරෝස් ගේ The Eternal Lover නවකතාව මෙසේ 'ව්‍යාඝ්‍ර දඩයම' නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුප්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන.
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
පුරවර අන්දරය - Purawara Andaraya
Rs.855.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
යවෙස් ලූ මිනිසා - Yawes Lu Minisa
Rs.712.00
හඬ නිහඬ - Handa Nihanda
Rs.1,395.00
සාතන්ගේ සලකුණ - Sathange Salakuna
Rs.540.00
ලුතාවේ උමතු රජ - Luthawe Umathu Raja
Rs.378.00
චන්ද්‍ර කන්‍යාව - Chandra Kanyawa
Rs.432.00
සිංහ මිනිසා - Sinha Minisa
Rs.675.00
හුදෙකලා අසරුවා - Hudekala Asaruwa
Rs.288.00