රාග රිද්ම - Raga Ridma
- Price: Rs.240.00 Rs.300.00
- Author: Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- Book Code: 1468446
- ISBN: 9789551468446
-
Publisher: Ravaya Prakashakayo
- Availability: Out Of Stock
ජීවිතයේ අඳුරු පැතිමාන ලිංගිකත්වය තුළින් දකින්නට උත්සාහ කිරීම මින් බොහෝ කතා තුළ දක්නට ඇති විශේෂත්වයයි. ඒ නිසාම ඒවා ජීවිතයේ අතිශය පෞද්ගලික අහුමුලු විවර කොට අපට පෙන්වයි.
මිලාන් කුන්දේරා, යුකියෝ මිෂිමා, ඇල්බර්ටෝ මොරේවියා, ඉෂාඩ් බෂෙව්ස් සිංගර්, ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, රිචඩ් රයිට්, සීසර් පවේසි සහ ලුයිසා වැලෙන්සුවෙලා ගේ කෙටිකතා එකතුවක්....
කොලරා කාලේ ආලේ - Kolara Kale Ale
Rs.1,575.00
ව්යවච්ඡේදකයා - Vyawachchedakaya
Rs.855.00
මායාවාස - Mayawasa
Rs.1,350.00
ගොවි රජ්ජුරුවෝ - Govi Rajjuruwo
Rs.427.50