• ගැබිනි බව සහ දරු සම්පත - Gabini Bawa Saha Daru Sampatha

ගැබිනි බව සහ දරු සම්පත - Gabini Bawa Saha Daru Sampatha

  • Price: Rs.384.00 Rs.480.00

මව් පදවිය ලොව උතුම්ම  පදවිය යි. අද එදා මෙන්  නොව මව් පදවිය දැරීමට  දැනුමක් අවශ්‍ය වේ. නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ ළදරු මරණ අනුපාතය අඩුවීම මනුෂ්‍ය සමාජය ලත් භාග්‍යයකි. නිරෝගී දරුවෙක් මෙලොවට බිහි කිරීමට අවශ්‍ය දැනුමෙන් කටයුතු කිරීමට හැකිවීම ද දෙමව්පියන් අත් කරගෙන තිබෙන වරප්‍රසාදයකි. මේ ග්‍රන්ථය පරිශීලනය කරීමෙන් යහපත් මවක් වීමට ලැබෙන දැනුම මතු පරපුරට ආශිර්වාදයක් වනු ඇත. 

Write a review

Please login or register to review
යටිසිත - Yatisitha

යටිසිත - Yatisitha

Rs.1,160.00

යටිසිත 2 - Yatisitha 2

යටිසිත 2 - Yatisitha 2

Rs.1,200.00

ආතතිය - Athathiya

ආතතිය - Athathiya

Rs.704.00