සඳ වියරුව - Sanda Viyaruwa
- Price: Rs.450.00 Rs.500.00
- Author: Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- Book Code: 9789553727459
- ISBN: 9789553727459
-
Publisher: Muses Publishing House
- Availability: In Stock
පහන් නිවුණු කාමරයට හඳ එළිය ගලා එන්නට විය. කවුළුවේ යකඩ පොලු සඳ එළියට දිලිසුණි. රම්‍යාගේ උණුසුමේ තුරුළුව නින්දට වැටුණ මම ලොකු මාමා ආපසු ආ වේලාවක් ද නොදත්තෙමි.
මැදියමත් ගෙවී ගිය පසු මා හදිසියෙන් අවදි වූයේ රම්‍යා කෑ ගසන හඬ අසමිනි. ඈ වෙව්ලද්දී ඇඳ වියනද සෙලැවිණි.
"රම්‍යා..., රම්‍යා, මොකද මේ?" ඈ අවදි වූයේ මා මෙසේ කතා කළාට පසුවය.
තවමත් හතිලමින් සිටි ඈ සිරුර පුරා සිහින් ඩා බිඳු නැගිණි.
"මොකක්ද වුණේ රම්‍යා?"
"අනේ මන්දා අනේ... බල්ලෙක් මාව එළවගෙන ආවා. දිග ලොම් තියෙන බල්ලෙක්."
"ඔයා මේ විකාර කතා අහල බය වෙලා."
"හීනයක් වුණාට මට සේරම මතකයි."
"මහත්තයා - නෝනා කරදරයක්ද?"
බලකොටු සහ නෞකා - Balakotu Saha Nauka
Rs.612.00
බඹරවිලේ හොල්මන - Bambarawile Holmana
Rs.405.00
මායා හෝටලය - Maya Hotalaya
Rs.270.00
බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya
Rs.450.00
ගුප්ත - Guptha
Rs.405.00