මායා හෝටලය - Maya Hotalaya
- Price: Rs.270.00 Rs.300.00
- Author: Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- Book Code: 9789553113948
- ISBN: 9789553113948
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
සීත කඳුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම් යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ පටන්ම, අත් විඳින්නේ අද්භූත අත්දැකීම් රාශියකි.
ඔවුන් රාත්‍රිය ගත කිරීමට පැමිණෙන මායා හෝටලය ඔවුන් සිතනා තරම් සුන්දර තැනක් නොවේ. ඔවුන් මුහුණ දෙන අවස්ථාවන් සේම, මුණ ගැසෙන පුද්ගලයන්ද සඟවා ගත් රහස් ද සුරලිගේ ජීවිතයට මුසු කරන්නේ අසීමිත කුතුහලයකි.
විවිධ ශානරයන් ඔස්සේ කෘති 125 කට වඩා ලියා ඇති භද්‍රජි මහින්ද ජයතිලකයන් ඔබට ගෙන එන 10 වැනි කුතුහලාත්මක නවකතාව මේ මායා හෝටලයයි.
කියවන්නට පටන් ගන්නා මොහොතේ පටන් ඔබට පසෙක තබන්නට නොසිතෙන අපූර්ව නවකතාවකි, මායා හෝටලය. සිත බිය නම් ඇතුළුවෙන්න එපා!!
බලකොටු සහ නෞකා - Balakotu Saha Nauka
Rs.612.00
බඹරවිලේ හොල්මන - Bambarawile Holmana
Rs.405.00
බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya
Rs.450.00
සඳ වියරුව - Sanda Viyaruwa
Rs.450.00
ගුප්ත - Guptha
Rs.405.00
මිදොරි - Midori
Rs.382.50
ගෙම්බො - Gembo
Rs.405.00