ආදරය දැනෙන්න ජීවත්වෙන්න - Adaraya Danenna Jeewathwenna
- Price: Rs.704.00 Rs.880.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: 9789556910643
- ISBN: 9789556910643
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජීවත ගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ.