ඔසිරිස්ගේ රන් ආකරය - Osirisge Ran Akaraya
- Price: Rs.1,440.00 Rs.1,600.00
- Author: N. P. Wijerathna - එන්.පී. විජේරත්න
- Book Code: 9789556973013
- ISBN: 9789556973013
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Paul Sussman විසින් රචිත The Labyrinth of Osiris කෘතියේ සිංහල පරිවර්තනය.
ප්රසිද්ධ ඊශ්රායල පුවත්පත් කලාවේදිනියක වූ රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී ඛෙන්-රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකිරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය.
මතුව තිබූ බාධක මැද ඛෙන්-රෝයි ඔශුගේ පැරණි මිතුරකු වූ ලූක්ෂෝර් පොලීසියේ යූසුෆ් ඛලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහායවීමට ඛලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදුවූ බි්රතාන්ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි ඛෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියාතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීමට දරන ලද ප්රයත්නයද?
ජේන් අයර් - Jane Eyre
Rs.630.00
අලි පැංචා මාලින් - Ali Pancha Malin
Rs.315.00
විකුණනු ලැබේ - Vikunanu Labe
Rs.225.00
කැම්බයිසෙස් සේනාංකය - Cambyses Senankaya
Rs.1,620.00
ද්විත්ව අවමගුල - Dwithwa Awamagula
Rs.450.00
කප්පම්කාරි - Kappamkari
Rs.540.00