දෙවොලේ සැඟවුණු අබිරහස - Devole Sangawunu Abirahasa
- Price: Rs.1,620.00 Rs.1,800.00
- Author: N. P. Wijerathna - එන්.පී. විජේරත්න
- Book Code: 9789556972535-1
- ISBN: 9789556972535
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
මෙහි කථාව ආරම්භවන්නේ ක්‍රි.ව. 70දී, රෝම හමුදා මගින් ජෙරුසලෙමේ ශුද්ධවූ දේවස්ථානය වැටලීමෙනි. එහිදී කුඩා දරුවෙකු අතට ජීවිතකාලය පුරාවටම රැකිය යුතු රහසක් හිමිවෙයි.
1944 දෙසැම්බර් මාසයේදී වැහැරුන හිරකරුවන් හය දෙනෙකු විසින් අද්භූත බහාළුමක් දකුණු ජර්මනියේ භාවිතයට නොගන්නා ආකරයක් වෙත රැගෙන ගොස් සඟවනු ලබයි. අදාළ රහස රැක ගැනීම සඳහා ඔවුන්ට ද තම ජීවිත පූජා කරන්නට සිදුවෙන්නේ නාසි ආරක්ෂක භටයන් විසින් ඒ හය දෙනාම මරා දමන බැවිනි.
මෑත දිනයක ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ නටඹුන් අතර තිබී මිනියක් සොයා ගැනෙයි. එය විවෘත මෙන්ම වැසුන අබිරහසක් වුවත් ලූක්සෝර් පොලිසියේ පරීක්ෂක යුසුෆ් ඛලීෆා විසින් විවිධ දුෂ්කරතා මැද, එසේ මිය ගිය අය ගැන සියලූ විස්තර සොයා ගනී.
එමෙන්ම වැරදි පුද්ගලයන් අතට පත්වුවහොත් මැද පෙරදිග ලේ විලක් බවට පත්විය හැකි දීර්ඝ කාලයක් අතුරුදහන්ව තිබූ, කිසියම් අභිරහස් වස්තුවක් ගැන ද ඔහු තොරතුරු සොයා බලයි. එහිදී ඔහු මුහුණ පාන්නේ බෙහෙවින් අවදානම් සිදුවීම් මාලාවකටය. එහෙත් ඒ තනිවම නොවේ.
පැරණි ජෙරුසලෙම, කුරුස යුද්ධ, කැතර්වරුන්ගේ විපරීත දෘෂ්ටි, මධ්‍යකාලීන කේතමය අත් පිටපතක්, සමූල ඝාතන, සඟවන ලද නාසි නිදන් වස්තු මෙන්ම වත්මන් මිනී මැරුම් ගැන ද මෙහි දැක්වෙයි. සත්‍යය හෙලිකර ගැනීම සඳහා රහස් පරීක්ෂකයන් සහ පුවත්පත් කලාවේදීන් අනුගමනය කරන සූක්ෂ්ම උපක්‍රම ද මෙහි පැහැදිලි කර ඇත. මෙය වසර දෙදහසක් පැරණි නිදන් වස්තුවක් හෙලිදරව් කර ගැනීමේ ත්‍රාසජනක, අවදානම් හා නිර්භීත ක්‍රියා පාදක කර ගත් රහස් පරීක්ෂක කථාවකි.
ජේන් අයර් - Jane Eyre
Rs.630.00
ඔසිරිස්ගේ රන් ආකරය - Osirisge Ran Akaraya
Rs.1,440.00
අලි පැංචා මාලින් - Ali Pancha Malin
Rs.315.00
විකුණනු ලැබේ - Vikunanu Labe
Rs.225.00
කැම්බයිසෙස් සේනාංකය - Cambyses Senankaya
Rs.1,620.00
ද්විත්ව අවමගුල - Dwithwa Awamagula
Rs.450.00
කප්පම්කාරි - Kappamkari
Rs.540.00
කහ උණ - Kaha Una
Rs.450.00