පුණ්යෝපදේශය - Punyopadeshaya
- Price: Rs.250.00
- Author: Rerukane Chandawimala Thero - රේරුකානේ චන්දවිමල මහනාහිමි
- Book Code: 955866314X
- ISBN: 978955866314X
-
Publisher: ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
- Availability: In Stock
පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නො හොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනීමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව වැඳුම් පිදුම් කරනුවන්ට එයින් උසස් පිනක් නොලැබිය හැකි ය. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්රමානුකූලව එය කරන තැනැත්තාට ය. මේ පොත කියවීමෙන් ඒ දැනුම ඇතිකරගෙන ක්රමානුකූලව මහත් ඵල වන පරිදි වැඳුම් පිදුම් කරගත හැකි වනු ඇත.
සූවිසි මහ ගුණය - Suvisi Maha Gunaya
Rs.890.00
පාරමිතා ප්රකරණය - Paramitha Prakaranaya
Rs.320.00
විනය කර්ම පොත - Vinaya Karma Potha
Rs.295.00
ධර්ම විනිශ්චය - Dharma Vinishchaya
Rs.530.00
බෞද්ධයාගේ අත්පොත - Bauddhayage Athpotha
Rs.550.00
පොහොය දිනය - Pohoya Dinaya
Rs.440.00
බෝධි පූජාව - Bodhi Poojawa
Rs.270.00