• නිකිණි - Nikini

නිකිණි - Nikini

  • Price: Rs.315.00 Rs.350.00

නිකිණිය සේම කටුක වූ වන්නි වන පෙතින් ඈතට යමින් සිය දසවන නවකතාව නිකිණි නමින් රචනා කරන ශාන්ති දිසානායක, දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට ශෝකය අපූර්වාකාරයෙන් ගෙත්තම් කරයි. බිනරගේ ආබාධිත යෙහෙළිය නිකිණිද, ඔහුට යෝධයෙකු වූ කුරුමිට්ටාද ඔහුගේ වීරවරිය වූ ජානකී නැන්දාද, රුපියල් ශතම හඹායන ශ්‍රීමතී ලොකු අම්මා ද පාඨක සිත් සතන් තුළ ඇතිකරන සියුම් භාව කම්පනය සැබැවින්ම වෙනස් අත්දැකීමක් තිළිණ කරයි.

Write a review

Please login or register to review
ගිරිදේවී - Giridevi

ගිරිදේවී - Giridevi

Rs.1,125.00

අඳුන් ගිර - Andun Gira

අඳුන් ගිර - Andun Gira

Rs.1,035.00

පුළිඟු - Pulingu

පුළිඟු - Pulingu

Rs.351.00

ද්වාර - Dwara

ද්වාර - Dwara

Rs.427.50

වාලුකා - Waluka

වාලුකා - Waluka

Rs.540.00

ගිරිකුළ - Girikula

ගිරිකුළ - Girikula

Rs.801.00

ගිගිරි - Gigiri

ගිගිරි - Gigiri

Rs.517.50

වරාමල් - Waramal

වරාමල් - Waramal

Rs.405.00

දඩ මංකඩ - Dada Mankada

දඩ මංකඩ - Dada Mankada

Rs.427.50

අංගනා - Angana

අංගනා - Angana

Rs.315.00

ළපලු - Lapalu

ළපලු - Lapalu

Rs.500.00

හැන්දෑව - Handawa

හැන්දෑව - Handawa

Rs.450.00