සිටුවර පුවත - Situwara Puwatha
- Price: Rs.1,305.00 Rs.1,450.00
- Author: Rupa Sriyani Ekanayake - රූපා ශ්රියානි ඒකනායක
- Book Code: 9789556561975
- ISBN: 9789556561975
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්ර්රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ දිවිත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය.
සරලා ගේ චරිතයට ප්රභාෂ්වරයක් වීමට හැම විට ම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතක ය.
රාග, දෝෂ, මෝහ ආදී ක්ලේශ රාශියකින් වෙළී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය.
බැද්දේ කුලවමිය - Bedde Kulawamiya
Rs.1,080.00
විජයයි කුවේණියයි - Vijayai Kuweniyai
Rs.585.00
සෝබන මාලිගා - Sobana Maliga
Rs.765.00
තරු බඹසර - Tharu Bambasara
Rs.578.00
භේරුණ්ඩ කැදැල්ල - Bherunda Kedella
Rs.1,260.00
උන්මාද තොටමුණ - Unmada Thotamuna
Rs.1,620.00