රාක්ෂ සයුර - Raksha Sayura
- Price: Rs.1,232.50 Rs.1,450.00
- Author: Savindi Ariyathilake - සවින්දි ආරියතිලක
- Book Code: 9789556970739
- ISBN: 9789556970739
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Rick Riordan විසින් රචිත Percy Jackson Sea of Monsters කෘතියේ සිංහල පරිවර්තනය.
... මගේ ජීවිතේ පළවෙනි වතාවට පිටුවහල් නොවී, මුළු අවුරුද්දක්ම එකම ඉස්කෝලෙක ගත කරන්න මට පුළුවන් වුණා. අද්භූත අනතුරු නැහැ. පන්තියේ වලි දාගත්තෙත් නැහැ. කිසිම ගුරුවරයෙක් රාක්ෂයෙකුට හැරිලා වස දාපු කැන්ටිමේ කෑමවලින්වත්, පුපුරණ ගෙදර වැඩවලින්වත් මාව මරන්න උත්සාහ කළෙත් නැහැ. හෙට, මම මේ ලෝකෙ කැමතිම තැනට - අර්ධ - ලෝහිත කඳවුරට යන්න පිටත් වෙනවා.
තව එක දවසයි. අනිවාර්යයෙන්ම, ඒක අවුල් කරගන්න මටවත් බැරුව ඇති.
හැමදාමත් වගේම, එදාත් මම හිතුව විදිය කොච්චර වැරදි ද කියලා මට අදහසක්වත් තිබිලා නැහැ ....
අතරමං වූ වීරයා - Atharaman Wu Weeraya
Rs.2,025.00
ඊජිප්තු සෙල්ලම - Egypthu Sellama
Rs.315.00
නෙප්චූන් ගේ පුත්රයා - Neptune ge Puthraya
Rs.2,070.00
උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu
Rs.450.00
Demigods & Magicians
Rs.800.00
Magnus Chase and the Gods of Asgard
Rs.960.00