• උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu

උප දෙවි ලිපි ගොනු - Upa Devi Lipi Gonu

  • Price: Rs.450.00 Rs.500.00

Rick Riordan විසින් රචිත  Percy Jackson The  Demigod Files කෘතියේ සිංහල පරිවර්තනය. 

ඔබ මේ පොත කියවමින් සිටිනවා නම්, ඔබේ ජීවිතය තව තවත් අන්තරාදායක වීමට ආසන්නයි. 

අර්ධ-ලෝහිත කඳවුරේ ජ්‍යෙෂඨ ලේකම් වන රික් රියෝඩන් මෙම අතිශය රහසිගත ලිපිගොනුවලින් ඔබට කිසිම සාමාන්‍ය මනුෂ්‍ය ළමයෙකුට දැකීමට ඉඩක් නැති උප දෙවි ලෝකය තුළට එබී බැලීමට ඉඩ ලබා දී ඇත. 

මෙම රහසිගත ලිපිගොනුවට පර්සි ජැක්සන්ගේ අති බිහිසුණු වික්‍රමාන්විත තුනක් ඇතුළත් වේ. 

ඉතින්, ඔබ මෙම පොතෙන් සන්නද්ධ නම්, ඔබගේ පුහුණුවීම් අතරතුරේ දී නොමැරී සිටීම සඳහා දැනගත යුතු සියලු දැනුම ඔබ සතු වේවි. මේ ඔබගේ වික්‍රමාන්විතයන්ගේ ඇරඹුම පමණයි...

Rick Riordan ගේ තවත් පොත් මෙතැනින් >>


Write a review

Please login or register to review