ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා - Tarzan Saha Swarnamaya Sinhaya
- Price: Rs.900.00 Rs.1,000.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 9789555511612
- ISBN: 9789555511616
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: Out Of Stock
Edgar Rice Burroughs විසින් රචිත Tarzan and the Golden Lion කෘතියේ සිංහල පරිවර්තනය.
පැල්-උල්-දොන් නමැති අබිරහස් දේශයේ සිට සිය බිරිඳ වන ජේන් ද සොයා ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර නම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට උවමනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්ට අතිශයින් සමාන ව්‍යාජ ටාර්සන් කෙනෙකු තනති. ඔහු සැබෑ ටාර්සන්ට කෙතරම් සමාන ද යත්, ටාර්සන් ගේ බිරිඳ වන ජේන් ක්ලේටන් පවා ඔහුට රැවටෙයි.
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
Rs.900.00
ටාර්සන් ගේ පුත්‍රයා - Tarzan ge Puthraya
Rs.360.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්‍රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00