ටාර්සන් සහ ඔපාරයේ මැණික් - Tarzan Saha Oparaye Manik
- Price: Rs.342.00 Rs.380.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 5511900
- ISBN: 9789555511900
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: Out Of Stock
Edgar Rice Burroughs විසින් රචිත Tarzan and the Jewels of Opar කෘතියේ සිංහල පරිවර්තනය.
ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන්ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමු වෙයි. මෙය ගැනීමට යන මොහොතේදී ම සිදුවන භයංකර භූමි කම්පාවක් හේතු කොට ගෙන ටාර්සන් ගේ හිස බලවත් සේ තුවාළ වෙයි. මේ තද බල පහරෙන් ටාර්සන්ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී බෙල්ජියානුවකු විසින් හා අරාබි වහල් වෙළෙන්දෙකු විසින් ටාර්සන් ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරු ව ටාර්සන් ගේ වන ගත නිවාසයට ගිනි තබා විනාශ කර දමති.
එහෙත් කල් යෑමේ දී ප්රකෘති සිහියට පත් වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයන් කැටුව ගොස් සිය සතුරන් ගෙන් දරුණුු අන්දමින් පළි ගෙන සිය බිරිඳ ද බේරා ගනියි.
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
Rs.900.00
ටාර්සන් ගේ පුත්රයා - Tarzan ge Puthraya
Rs.360.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00