ආදරය බලා ඉඳී - Adaraya Bala Indee
- Price: Rs.450.00 Rs.500.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Book Code: 9789556561241
- ISBN: 9789556561241
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය.
චීන හමුදා සේවයේ නියුතු ලින් කොන්, සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ, ආදර බැඳුමකින් තොර, යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින, කුලෑටි එහෙත් භක්තිමත් ගැමි බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමේ දැඩි අපේක්ෂාවෙන් යුතුව ය. එහෙත් ඒ හැම වරම ආපසු නගරයට යන ඔහුට එහි සිටින තම උගත්, නාගරික පෙම්වතිය වූ මන්නා නම් හෙදියට ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම කල් දැමීමට සිදුවන බව පවසන්නට සිදුවෙයි. එකිනෙකාට බෙහෙවින් වෙනස් ගැහැනු දෙදෙනෙකුගේ පරස්පර විරෝධී ඉල්ලීම්වලට මැදිව, පරදාර සේවනය ජීවිතය හා වෘත්තියේ පැවැත්ම විනාශ කරන හේතුවක් ලෙස සැලකෙන සමාජයක් තුළ, මේ අයුරින් දහ අට වසරක් ගෙවී යයි.
එහෙත් මේ වසරෙහි එය එසේ නොවන බවට ඔහු මන්නාට පොරොන්දු වෙයි...
උමා - Uma
Rs.304.00
මම තස්ලිමා - Mama Thaslima
Rs.425.00
ආයුබෝවන් - Ayubowan
Rs.424.00
අහසට පෙම් බැඳ - Ahasata Pem Banda
Rs.360.00
නිහඬ ආදරය - Nihanda Adaraya
Rs.336.00
ගල්ලෙනක දෝංකාරය - Gallenaka Donkaraya
Rs.368.00
දූවිලි මල - Duvili Mala
Rs.382.50
තිත්ත කෝපි - Thiththa Kopi
Rs.765.00
ආවර්ජනා - Avarjana
Rs.432.00
පවුලක ගින්දර - Pawulaka Gindara
Rs.472.00
ආදරය සමුගනී - Adaraya Samuganee
Rs.450.00
අත්තටු මැවිලා - Aththatu Mavila
Rs.495.00
කඳුකර මාවත - Kandukara Mawatha
Rs.467.50
මාතුබී මමයි - Mathubee Mamai
Rs.360.00
තනිවූ ගැහැණිය - Thaniwu Gahaniya
Rs.450.00
උත්තම ගැහැනු - Uththama Gahanu
Rs.340.00
හිස්තැනක සිට - Histhanaka Sita
Rs.351.00
ආදරණීය වියරුව - Adaraneeya Viyaruwa
Rs.450.00