කුරුලු හදවත - Kurulu Hadawatha
- Price: Rs.1,080.00 Rs.1,200.00
- Author: Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- Book Code: 9786245087372
- ISBN: 9786245087372
-
Publisher: Vidarshana Publications
- Availability: Out Of Stock
2014 ස්වර්ණ පුස්තක සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාව.
තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි.
විවාදයට සේම සම්මානයට පාත්‍ර වූ අටවක පුත්තු නම් අතිශය ජනප්‍රිය වූ නවකතාව පළවීමෙන් පසු ගත වූ වසර හයක පමණ කාලය තුළ ලියනගේ අමරකීර්ති සෙමෙන් සෙමෙන් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් කුරුලු හදවත නමින් මෙසේ පළ වෙයි.
රතු ඉරි අඳින අත - Rathu Iri Andina Atha
Rs.450.00
අටවක පුත්තු - Atawaka Puththu
Rs.1,440.00
අහම්බකාරක - Ahambakaraka
Rs.1,080.00
ගෙදරවට සිතියම - Gedarawata Sithiyama
Rs.360.00