බලකොටු සහ නෞකා - Balakotu Saha Nauka
- Price: Rs.612.00 Rs.680.00
- Author: Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- Book Code: 9789553107046
- ISBN: 9789553107046
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද? මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහලයින් හඳුනාගන්නේ එයින් පසුවයි. දකුණුකරයේ වෙරළබද ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජීවිතයත්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි. පෘතුගීසීන්ට අයත් "මරියා එලේනා" නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේද එදිනමයි. මේ ජීවිත දෙකට යාවෙන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්. මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණ ගස්වන්නේ අපූර්ව ආකාරයකට; වරින් වර ඔවුන් තිදෙනාගේ සිතුවිලි සේම, ජීවිතයේ යථාර්ථය පිළිබඳ අවබෝධයද වෙනස් වන්නේ මේ මුණගැස්වීම් තුළින්... දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳ ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයෙන්. බලකොටු සහ නෞකා අලුත්ම මාදිලියේ නවකතාවක්.
බඹරවිලේ හොල්මන - Bambarawile Holmana
Rs.405.00
මායා හෝටලය - Maya Hotalaya
Rs.270.00
බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya
Rs.450.00
සඳ වියරුව - Sanda Viyaruwa
Rs.450.00
ගුප්ත - Guptha
Rs.405.00
මිදොරි - Midori
Rs.382.50
ගෙම්බො - Gembo
Rs.405.00